මොංගෝලියාව බලා ඇදෙන දුම්රියක්.
එහි එක් මැදිරියක ගමනාන්තය දක්වා යාමට ඉරණම් කෙටුණ ෆින්ලන්ත තරුණියක් සහ කලහකාරී සේ පෙනෙන, පෙර රුසියානු හමුදා සෙබළකු සේ සේවය කළ පුද්ගලයෙක්. මේ දෙදෙනා අතර දුම්රිය ගමන පුරා ඇතිවන ආතතිකාරි සම්බන්ධය ඔස්සේ ජීවිතයේ සංකීර්ණත්වය, මානව සබඳතා, හුදෙකලාව, ලිංගිකත්වය මෙන්ම සෝවියට් යුගයේ පැතිකඩක්ද අපූර්ව ලෙස සිත්තම් කරන මේ නවකතාව රෝසා ලික්සම්ගේ වඩාත්ම අවධානයට සහ ඇගයුමට පාත්ර වූ නිර්මාණයයි
Dumriya Madiri Anka 6 - දුම්රිය මැදිරි අංක 6
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Rosa Liksom - රෝසා ලික්සම්
- ISBN: 9786246625207
- Availability: Available
-
Rs. 1,200.00

